2 ஊடகங்கள்
ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට ආධාර අනුබල දීම සහ නවාතැන් සැපයූ බවට චෝදනා ලැබූ නන්ද කුමාර් තක්ෂි ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(07) නියම කර තිබෙනවා. දින 90 ක රැඳවුම් නියෝග මත සිටි මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ [...]
