3 ஊடகங்கள்பிரபலமானவை
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ දෙදෙනෙක් වරද පිළිගැනීමට සුදානම්
සහරාන් හෂිම් ඇතුළු මුස්ලිම් ආගමික අන්තවාදීන් සමග එක්ව 2018 වසරේදී පුත්තලම වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ නීති විරෝධී ආකාරයෙන් රැස්කළ ගිනි අවියක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැස් කර තැබීම ඇතුළු චෝදනා යටතේ අබු හනීෂා මොහොමඩ් මුසීත් හෙවත් අබු දහිදා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී මේ වන විට ඇප මත [...]
