යාපනයේ කේරළ ගංජා ජාවාරම්කරුගේ කෝටි 7ක නිවසක් අත්හිටුවයි
මහ පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවකුට අයත් යාපනයේ පිහිටි රුපියල් කෝටි 7ක් පමණ වටිනා සුවිසල් නිවසක් තහනම් කිරීමට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත. පැට්රික් ඉම්මානුවේල් නිශාන්තන් නමැති පුද්ගලයාට මේ නිවස දෙමහල් ඒකකි.
