உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
2 ஊடகங்கள்2 ஏப்., 2026

මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..

ඒ 2017 වසරේදී අමෙරිකාවේ නාසා ආයතනය ආරම්භ කළ ආටෙමිස් මෙහෙයුමේ තවත් සාර්ථක පියවරක් ඉදිරියට තබමින්.අද(02) මෙරට වේලාවෙන් අළුයම 4ට පමණ, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි, "තර්ටි නයින් - බී" දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගගනගාමීන් 4 දෙනෙකු රැගත් "SLS හෙවත් ස්පේස් ලෝන්ච් සිස්ටම්" රොකට් යානය සාර්ථකව අභ්‍යවකාශගත කෙරු අතරනාසා ඉතිහාසයේ නිර්මාණය කර ඇති ප්‍රභලතම අභ්‍යවකාශ යානය වන SLS රොකට්ටුව අඩි 322ක උසකින් යුක්තයි.එහි හරයේ ඇත්තේ දැවැන්ත ඉන්ධන ටැංකියක් වන අතර එහි ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන් ලීටර් මිලියන තුනකට වඩා ගබඩා කෙරෙන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.දින 10ක මෙහෙයුම අතරතුරදී, අදාළ රොකට් යානයේ කොටසක් වන "ඔරායන්" නමැති කැප්සියුලය, සඳේ කක්ෂය වටා ගමන් කිරීමට නියමිතයි.එම කාලය තුළ ගගනගාමීන් රැදී සිටින්නේ අඩි 15ක දිගින් සහ,අඩි 9ක් උසකින් යුතු "ඔරායන් කෘ මොඩියුල්" කොටසේයි.කිලෝමීටර 70,000ක් පමණ ඉහල අහසේදී SLS රොකට් යානයෙන් "ඔරායන්" කැප්සියුලය වෙන් වේ.රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටීනා කෝක් සහ ජෙරමි හැන්සන් යන Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය වසර දෙකක කාලයක් මෙම මෙහෙයුම සඳහා පෙර පුහුණුවීම්වල නිරත වෙමින් සූදානම් වූ බව නාසා ආයතනය පවසයි.මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ "රීඩ් වයිස්මන්".ඔහු වසර 27ක කාලයක් ඇමරිකානු නාවික හමුදාවේ සේවය කළ අයෙක් වන අතර 2009 වසරේදී ගගනගාමියෙකු ලෙසින් නාසා ආයතනය සමග එක්ව තිබේ."වික්ටර් ග්ලෝවර්" Artemis II මෙහෙයුමේ නියමුවා ලෙසින් කටයුතු කරන අතර ඔහු මීට පෙර ස්පේස් එක්ස් යානයකද නියමුවෙකු ලෙස කටයුතු කර ඇතැයි වාර්තා වේ."ක්‍රිස්ටීනා කෝක්" 2019 වසරේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කර ඇති අතර ඇය කාන්තාවක් විසින් සිදු කරන ලද දීර්ඝතම තනි අභ්‍යවකාශ ගමන සඳහා වාර්තාවක්ද පිහිටුවා තිබේ.ප්‍රහාරක ගුවන් නියමුවෙකු වන "ජෙරමි හැන්සන්" කැනේඩියානු ජාතිකයෙක්. ඒ අනුව ඔහු සඳ බලා යන පළමු කැනේඩියානු ජාතිකයා බවට පත්වේ.අද(02) යානය දියත් කිරීමට පෙර එහි පද්ධතියේ ගැටලු දෙකක් වාර්තා වුවද එය මෙහෙයුමට බාධාවක් වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.Artemis II මෙහෙයුමේ සාර්ථකත්වය මත Artemis III මෙහෙයුම හරහා 2027 වසරේදී මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානයක් සඳ මතට ගොඩබැස්වීමට බලාපොරොත්තු වන බවත්, Artemis IV මෙහෙයුම හරහා 2028 වසරේදී මිනිසුන් යළි සඳ මත පා තබනු ඇති බවත් නාසා ආයතනය පවසයි.2022 වසරේදී දින 25ක Artemis I මෙහෙයුම හරහා ඔරායන් කැප්සියුලය මිනිසුන් නොමැතිව සඳ වටා ගමන් කළේ ය.Artemis III මෙහෙයුම සඳහා ඊලෝන් මසක්ගේ "ස්පේස් එක්ස්" සමාගමේ රොකට් යානයක් හෝ ජෙෆ් බේසොස්ගේ "බ්ලු ඔරිජින්" සමාගමේ රොකට් යානයක් භාවිත කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.මීට පෙර සඳ මෙහෙයුම් දියත් කෙරුණු ඇමරිකාවේ "ඇපලෝ වැඩසටහන" 1972 වසරේදී අත්හැර දැමීමට සිදුවූයේ අධික වියදම් හේතුවෙනි.මේ අතර ටෘත් සෝෂල් සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගගනගමීන්ට සුභ පැතුම් එක්කර තිබේ.ඇමරිකාව පෘථිවියේ සහ අභ්‍යවකාශයේ, ආර්ථිකමය මෙන්ම මිලිටරිමය වශයෙන් ජය ගන්නා බවත් වෙනත් කිසිවෙකුටත් ඊට ළංවිය නොහැකි බවත්, ඇමරිකාවේ ආධිපත්‍ය දැරීම මුළු ලෝකයකම බලා සිටින බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසයි.

News First - සිංහල•2 ஏப்., 2026
News 1st எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටීනා කෝක් සහ ජෙරමි හැන්සන් යන Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය වසර දෙකක කාලයක් මෙම මෙහෙයුම සඳහා පෙර පුහුණුවීම්වල නිරත වෙමින් සූදානම් වූ බව නාසා ආයතනය පවසයි.

News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நிறுவனங்கள்
  • ඇමරිකානු නාවික හමුදාව
  • ඇමරිකානු ජනාධිපති
  • Artemis II
இடங்கள்
  • කේප් කැනවර2
  • United States
  • ෆ්ලොරිඩා
  • මෙරට
திறவுச்சொற்கள்
  • මෙහෙයුම3
  • මිනිසුන්2
  • කැප්සියුලය
  • ෆ්ලෝරිඩාවේ
  • අභ්‍යවකාශ
  • කැනවරල්හි
  • යනartemis
  • සියවසකට
  • ඇරඹුණු
  • ඔරායන්

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • අඩ සියවසකට පසු ඇරඹුණු Artemis II සඳ මෙහෙයුමDasatha Lanka News·2 ஏப்., 2026
  • මිනිසුන් යළි සඳ වෙත ගෙන යන Artemis II මෙහෙයුමNews First - සිංහල·1 ஏப்., 2026
முழு செய்தித் தொகுப்பு