3 ஊடகங்கள்பிரபலமானவை
පොලිස් අත්සනක් වෙනුවෙන් අල්ලස් දෙන්න ගිය 05 දෙනෙක් අත්අඩංගුවට
කිලිනොච්චිය පොලිස් වසමේ පරන්තන් මාර්ග බාධකයේදී ඊයේ (19) දින උදෑසන කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වව්නියාව සිට යාපනය දක්වා ධාවනය වූ වැලි ටිපර් රථවල බලපත්‍ර පරීක්ෂා කිරීමේදී භූ විද්‍යා හා පතල් කාර්යංශය මඟින් නිකුත් කරනු ලබන වැලි ප්‍රවාහන බලපත්‍රයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලබන තීරුව අත්සන් නොකර සිටිමට පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සහා කිරීමේ චෝදනා [...]
