පාර්ලිමේන්තුවට නව මන්ත්‍රී අසුනක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හබීබ් රිෆාන් දිවුරුම් දී තිබෙනවා. අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායකවරයා ඉදිරියේ ඔහු මෙලෙස දිවුරුම් දී ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී
