2 ஊடகங்கள்
ගිනිගත්හේන සිසුවිය සමූහ දූෂණය කළ තරුණයින් අත්අඩංගුවට
ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් අවස්ථා කිහිපයකදී ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනා මත තරුණයන් දෙදෙනෙකු සහ ඊට අනුබල දුන්නේ යැයි සැකකෙරෙන තවත් අයෙකු ඇතුළු තිදෙනෙකු පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගෙන ඇතැයි ගිනිගත්හේන ප