2 ஊடகங்கள்
ගිං ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
ගිං ගඟ ආශ්‍රිතව පිහිටි පහත්බිම් ප්‍රදේශ කිහිපයක් සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ලැබී ඇති වර්ෂාපතනයන් හමුවේ ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇ
