හරි නම් තෙල් මිල වැඩි කරන්න ඔ්නෑ..- ජනපති
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණද, එළඹෙන ඔක්තෝබර් මාසයේ ඉන්ධන මිල සංශෝධනයේදී සහනාධාරයක් ලබා දෙමින් එම මිල වැඩිවීම පාලනය කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද
