5 ஊடகங்கள்பிரபலமானவை
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත මහා සංඝරත්නය ඇතුළු පිරිස්, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. භික්ෂූන් වහන්සේලා සහ පොලීසිය අතර මෙම නොසන්සුන්තාව හටගෙන තිබේ. කෙසේ
