රජය මගින් විවෘත කරන ලද දුඹුරු සීනි අලෙවිසැල මේ වන විට රුපියල් ලක්ෂ 129ක ආදායමක් වාර්තා කර ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. 'දෙරණ 360' වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය. මාසිකව වාර්තා වී ඇති ආදායම් පිළිබඳ වි
'දෙරණ 360' වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය. මාසිකව වාර්තා වී ඇති ආදායම් පිළිබඳ විස්තර ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, ජනවාරි මාසයේ රුපියල් ලක්ෂ 12ක්, පෙබරවාරි මාසයේ රුපියල් ලක්ෂ 16ක්, මාර්තු මාසයේ රුපියල් ලක්ෂ 29ක්, අප්‍රේල් මාසයේ රුපියල් ලක්ෂ 11ක්, මැයි මාසයේ රුපියල් ලක්ෂ 21ක්, ජූනි මාසයේ රුපියල් ලක්ෂ 15ක් හා ජූලි මාසයේ රුපියල් ලක්ෂ 25ක් ආදායමක් වාර්තා වූ බවයි.
Asian Mirror இலிருந்து சுருக்கப்பட்டது
திறவுச்சொற்கள்- කඩේ2
- ආදායමක්
- කතාකරයි
- මාසිකව
- රජයෙන්
- වාර්තා
- විවෘත
- දෙරණ
- පියා
- ලක්ෂ
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு