11 ஊடகங்கள்
වාර්තා පිට වාර්තා තබමින් රුමේෂ් යළිත් පළමු තැනට (VIDEO)
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ඊයේ තවත් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා. ඒ ස්විස්ටර්ලන්තයේ පැවැති ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ හෙල්ල විසි කිරීමේ තරඟ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමිනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
