2 ஊடகங்கள்
ශ්‍රී ලංකා යොවුන් පිලේ අවසන් මහ තරග බලාපොරොත්තුව බිඳ වැටෙයි
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දියානු යොවුන් ක්‍රීඩකයෝ ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරග අවස්ථාවට අද (19 දා) සුදුසුකම් ලබා ගත්හ. වැළිකතරට වර්ෂාව යනු කිසිසේත්ම අපේක්ෂා කළ නොහැක්කක් වුවත්, මෙම තරගයට වර්ෂාව හරස්වීම [...]
