2 ஊடகங்கள்
නෙළුම්මල ගම්මානයම මළ ගමක් වෙයි - මුළු ගමම මිහිදන් කරයි
පසුගිය 27 වනදා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් නායයෑමකට ලක්වූ මහනුවර, උඩත්තව, නෙළුම්මල ප්‍රදේශයේ පවුල් 13කට අයත් පුද්ගලයින් 31 දෙනෙකුගේ අවසන් කටයුතු සිදුකර තිබේ. ජීවිතේ කිසිවෙකු නොසිතූ නිමේෂයක කිලෝ මීටර්...
