තිත්තගල්ලේ හිමිට වැඩ වරදී.. පොලීසියෙන් දැනුම්දීමක්
සිරගතව සිටින හිමි නමක් වෙනුවෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටි පාගමනට ආධාර උපකාර කළ පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් හෙල්මටයකින් පහරදුන් බවට තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් පවසන වීඩියෝ පටයක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙම සිද
