2 ஊடகங்கள்
ජොන්ස්ටන් ප්‍රනාන්දු,පුතුන් දෙදෙනා ඇතුළු පිරිසට යළිත් ඇප නෑ - අප්‍රේල් 02 දක්වා රිමාන්ඩ් කරයි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. සැකකරුවන් අප්‍රේල් 2වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...
