කළුතර, පයාගල වෙඩි තැබීමක්
කළුතර, පයාගල - කොස්හේන ප්‍රදේශයේ දී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙක් ප්‍රථිකාර සඳහා

කළුතර, පයාගල - කොස්හේන ප්‍රදේශයේ දී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙක් ප්‍රථිකාර සඳහා

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 30ක් වයසැති පුද්ගලයෙකු වන අතර, මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පානදුර නිලංග නමැත්තාගේ මස්සිනා වන ඩිලා නමැත්තා බවටයි හඳුනාගෙන ඇත්තේ. ඊයේ (31) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදු වූ අතර, එය සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன