3 ஊடகங்கள்
කිලෝවොට් 300කට වැඩි සූර්ය පැනල තාවකාලිකව ක්‍රියාවිරහිත කරන්නැයි දැනුම්දීමක්
අද (27) සිට ලබන ඉරිදා දක්වා උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා නිවාසවල වහල මත සවිකර ඇති කිලෝවොට් 300කට වැඩි ධාරිතාවකින් යුක්ත විදුලිය නිපදවන සූර්ය පැනල පද්ධති ක්‍රියාවිරහිත කරන ලෙස The National System Operator ((Pvt) Ltd) පෞද්ගලික සමාගම දැනුම් දී තිබෙන
