ඉන්දියාවට එරෙහි 2 වැනි ටෙස්ට් තරගය: තෙවැනි දිනට තරගය නිමවෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 8ට 265යි
කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියානු කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට, ඉන්දියාව ලබාගත් ලකුණු 503

කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියානු කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට, ඉන්දියාව ලබාගත් ලකුණු 503

ඒ අනුව 'බී' කාණ්ඩයෙන් බදුරලිය ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබාගත්හ. එහෙත් දළ ලකුණු වේගය අනුව බදුරලිය සහ ගුවන් හමුදා කණ්ඩායම් SSC කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටීම හේතුවෙන් ඔවුන් අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූහ. ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක අගෝස්තු 28 වැනිදා පැවැත්වීමට නියමිතය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
6 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன