මස්කෙළියේ විශාල නායයෑමක්...
මස්කෙළිය පොලිස්වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගිලික වතුයායේ විශාල කොටසක් නායයැම හේතුවෙන් එම නායයෑමට ඉහළින් වූ වතු නිවාස පෙළක පදිංචි පවුල් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට එම වතු පාලන අධිකාරියට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් පුෂ්පකුමාර මහතා පැවසිය. මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වූ එම වතුයාය පිහිටි ප්‍ර දේශයට (20) දින පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව
