2 ஊடகங்கள்
දිවයිනට පැමිණ සිටින අයි.සී.සී නියෝජිතයින් ජනපති හමුවී සාකච්ඡාවක
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අනාගත ගමන් මඟ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් කණ්ඩායම අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ මෑතකාලීන වෙනස්වීම්වලින් අනතුරුව සිදුවන මෙම ICC නිලධාරීන්ගේ සංචාරය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමනට ඉතා තීරණාත්මක වනු ඇතැයි පැවසෙන අතර, ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා [...]
