4 ஊடகங்கள்
පළාත් හතරකට අද සවස් කාලයේ හා රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු
ප්‍රබල අකුණු පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඌව, දකුණ, සබරගමුව, බස්නාහිර පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හා රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, [...]
