ජාතික ඔලිම්පික් කමිටු සභාපති වගකීම අසංග සෙනෙවිරත්න මහතාට හිමි වෙයි
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය අසංග සෙනෙවිරත්න මහතා හට හිමි වී තිබෙනවා.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය අසංග සෙනෙවිරත්න මහතා හට හිමි වී තිබෙනවා.
මෙම තනතුර වෙනුවෙන් වගකීම් තෝරා ගැනීම සඳහා නිලවරණය ඊයේ (25) ක්‍රියාත්මක වූ අතර, මෙහි දී අපේක්ෂකයින් 05 දෙනෙකු සභාපති ධුරය වෙනුවෙන් ඉදිරිපත් වුනා. මෙහි දී අසංග සෙනෙවිරත්න මහතා වෙනුවෙන් නිලවරණයේ ඉහළම ඡන්ද ප්‍රමාණය ලෙස ඡන්ද 16ක් ලැබී තිබූ අතර, ඒ අනුව ඉදිරි වසර 04ක කාල සීමාව වෙනුවෙන් අසංග සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ඇති.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு