පොලිස් නිලධාරීන්ට විද්‍යුත් මෝටර් රථ සහ යතුරු පැදි
සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් ඉහළ නිලධාරීන් 400 දෙනෙකුට විද්‍යුත් මෝටර් රථ හාරසීයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. මීට අමතරව සහකාර පොලිස් අධිකාරී තනතුරුවලින් පහළ නිලධ
