ලෝක හදවත් දිනය අදයි
ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබෙනවා. හෘද රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, හෘදයාබාධ වළක්වා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ජනතාව යොමු කිරීම මෙදින සැමරුමේ ප්‍රධාන අරමුණු වෙනවා. ලෝක හෘද සම්මේලනය විසින් සෑම වසරකම ලෝක හදවත් දිනය සමරනු ලබන්නේ හෘද රෝග හ
