ඉරාන විදේශ ඇමැති ඇමෙරිකාවට
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීමේ අරමුණින් ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරාග්චි ප්‍රමුඛ ඉරාන නියෝජිත කණ්ඩායම ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පැමිණියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීමේ අරමුණින් ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරාග්චි ප්‍රමුඛ ඉරාන නියෝජිත කණ්ඩායම ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පැමිණියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වැනි මහා මණ්ඩල සැසියට (UN General Assembly) සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි (Abbas Araghchi) ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස නිව්යෝර්ක් නුවර වෙත ගොස් තිබෙනවා. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් අමෙරිකාවට ළඟා වූ ඉරාන විදේශ අමාත්‍යවරයාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගෙන තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு