2 ஊடகங்கள்
හත් හැවිරිදි දැරිය දුෂණය කලැයි අයෙකු අත්අඩංගුවට...
තෛපොංගල්දිනය පැවති (15) දින 7 හැවිරිදි පාසල් දැරියක් දුෂණය කළේ යැයි කියන සිද්ධියක්සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙකු නාවලපිටිය පොලිසිය මගින් (16) දින සැක පිටඅත්අඩංගුවට ගෙන ඇත.නාවලපිටියවෙස්වෝර්ල්ඩ් වතුයායේ රිලාගල කොටසේ පාසල් දැරිය සහ සැකකරු පදිංචි බවත්, (15) දිනපස්වරුවේ බීමත්ව සිටි සැකකරු පාසල් දැරියව නිවසින් මිටර් 500ක් පමණ එපිටට රැගෙනගොස් දුෂණය කර එම පාසල් දැරියව එම ස්ථානයේම දමා ගොස් ඇත.නිවසේසිටි ප
