4 ஊடகங்கள்
අනගාරික ධර්මපාල තුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සැමරුමක්
මෙරට හා ඉන්දියාවේ බෞද්ධ ප්‍රබෝධයක් වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ අනගාරික ධර්මපාල තුමන්ගේ 162 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. ධර්මපාල තුමන්ගේ 162 වන ජන්ම දින සැමරුමක් ගම්පහ දී පැවැත්වුණා. ගම්පහ නගර මධ්‍යයේ ඇති අනගාරික ධර්මපාල තුමන්ගේ පිළිරුවට පුෂ්පෝ
