කොළඹ නාගරිකය තුළ අදාහනය Totally Free
කොළඹ මහ නගර සභාව විසින් තම බල ප්‍රදේශය තුළ මෘත දේහ ආදාහනය කිරීම මෙන්ම භූමදානය කිරීම සඳහා මෙතෙක් අය කරනු ලැබූ සියලු ගාස්තු සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, ආදාහන කටයුතු සඳහා මෙතෙක් අය කරනු ලැබූ රුපියල් දස දහසක (10,000) ගාස්තුව මෙන්ම,
