4 ஊடகங்கள்
මාවිල් ආරු වැව් බැම්මේ කොටසක් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන් 309ක් නාවික හමුදාව මුදාගනියි
අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය - මාවිල් ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (30) කැඩී යාමකට ලක් වුණා. එම ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහෙයුම් නොවැම්බර් 30 දින පුරා නාවික හමුදාව අඛණ්ඩ සිදුකරමින් සිටිනවා. අද (01) දිනය වනවිට ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු මුතුර් ප්‍රදේශයෙන් [...]
