2025 වැඩියෙන්ම පාවිච්චි වූ Password එක
අන්තර්ජාල මුරපද කළමනාකරණ සේවාවක් වන "NordPass" ආයතනය, අඛණ්ඩව සත්වන වසරටත් රටවල් 44ක් පුරා බහුලවම භාවිත වන මුරපද 200ක ලැයිස්තුවක් නිකුත්

අන්තර්ජාල මුරපද කළමනාකරණ සේවාවක් වන "NordPass" ආයතනය, අඛණ්ඩව සත්වන වසරටත් රටවල් 44ක් පුරා බහුලවම භාවිත වන මුරපද 200ක ලැයිස්තුවක් නිකුත්

මෙම අධ්‍යයනයට අනුව, 2024 සැප්තැම්බර් සිට 2025 සැප්තැම්බර් දක්වා කාලය තුළ "123456" ගෝලීය වශයෙන් බහුලවම භාවිතා වන මුරපදය ලෙස සදහන්. "Admin" දෙවන ස්ථානයටත්, "12345678" තෙවන ස්ථානයටත් පත්ව ඇති බවයි වාර්තා සඳහන් වන්නේ. මෙම වසරේ ගෝලීය ලැයිස්තුවේ ඇති මුරපද 200න් 32ක විශේෂ අක්ෂර ඇතුළත්ව ඇති අතර, "P@ssw0rd," "Admin@123" සහ "Abcd@1234" වැනි මුරපද ඊට උදාහරණ වනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு