2 ஊடகங்கள்
පාර්ලිමේන්තු වාර්තා වෙනුවෙන් කෝටි හැට ලක්ෂයක් වියදම් වෙලා
පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් ලබා දෙන හැන්සාඩ් වාර්තා න්‍යාය පුස්තක, න්‍යාය පත්‍ර වගේම වෙනත් වාර්තා වෙනුවෙන් 2023 වසරේදී රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් හා 2024 දී පන් කෝටි අසූ ලක්ෂයක් වගේම 2025 දී රුපියල් හත් කෝටි තිස් ලක්ෂයක් වැය කර ඇති බව
