මත්ද්‍රව්‍ය ජාවාරම්කරු'එල් මෙන්චෝ'ව හමුදාවෙන් ඝාතනය කළ පසු මෙක්සිකෝවේ ප්‍රාන්ත 20ක කලබල
මෙක්සිකෝවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'එල් මෙන්චෝ' හමුදා මෙහෙයුමකින් ඝාතනය වීමත් සමඟ එරට ප්‍රාන්ත 20ක පමණ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඔහුගේ ආධාරකරුවන් විසින් සිදු කරන ලද මෙම කලබලකාරී හැසිරීම් හේතුවෙන් මේ වන විට හමුදා භටයින් 25
