3 ஊடகங்கள்
කසකරුවන් මුලින් එයි.. සිනොපෙක් සුපිරි ඩීසල් හයසීය කරයි..
සිනොපෙක්සමාගම විසින් සිය බෙදුම්හල්වලසුපිරි ඩීසල් මිල ගණන් සංශෝධනයකිරීමට තීරණය කර ඇත.මෙමමිල සංශෝධනය ඊයේමධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකවන බව එම සමාගම නිවේදනය කරයි.ඒඅනුව සුපිරි ඩීසල් ලීටරයක්රුපියල් 28කින්ඉහල දමා ඇති අතර එහි නව මිලරුපියල් 600කි.
