පොහොට්ටුව ලබන සතියේ සිට ගමින් ගමට යයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම් ලබන සතියේ සිට ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්රකාශ කළේ අද දින පාර්ලිමේන්තුවේදී එහි ජාතික කැඳවුම්කරු ඩී.වී චානක හා පාර්ලිමේන්ති මන්ත්රී චානක මාදුගොඩ සමග
