4 ஊடகங்கள்பிரபலமானவை
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කෙරේ
දැදුරු ඔය ජලාශයේ පෝෂක ප්රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශයට ලැබෙන ජල ප්රමාණය ඉහළ යාමත් සමඟ වාන් දොරටු හයක් විවෘත කර ජලය මුදාහැරීමට පියවර ගෙන තිබේන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
