3 ஊடகங்கள்
ලොව පුරා රටවල ඉන්ධන මිල විශාල ලෙස පහල දමයි..
ඉරානය සහඇමරිකා එක්සත් ජනපදය අතරහෝමෝස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතවපැවති යුදමය හා දේශපාලනිකනොසන්සුන්කාරී තත්ත්වය සමනයවීමේ සලකුණු මතු වීමත් සමඟලෝක වෙළඳපොළේ බොරතෙල් සහස්වභාවික ගෑස් මිල ගණන් කැපීපෙනෙන ලෙස පහත වැටී තිබේ.පසුගියකාලසීමාව පුරා මැදපෙරදිගකලාපයේ පැවති මෙම මතභේදාත්මකතත්ත්වය හේතුවෙන් ගෝලීයබලශක්ති සැපයුමට එල්ල වී තිබූතර්ජනය ඉවත් වීම මෙම මිල පහතවැටීමට ප්‍රධානතම හේතුව වීඇත. ලෝකයේදිනක තෙල් අවශ්‍යතාවයෙන්
