2 ஊடகங்கள்
මව සමඟ පැටලුනු ලොකු පුතාගේ ජීවිතය බාල පුතු අතින් අවසන් වෙයි
අගුරුවාතොට පොලිස් වසමේ පොතිගමුව කන්ද ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රීයේ සිදු වූ ආරවුලක් අතරතුර සිදු කළ පහරදීමකින්, පුද්ගලයෙක් විසින් සිය වැඩිමල් සහෝදරය ඝාතනය කර ඇති බව අගුරුවාතොට පොලිස් පවසනවා. මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ හල්තොට ,බාලසූරිය මාවත, පෙතිගමුව කන්ද ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එක් දරු පියෙක්. වැඩිමහල් සහෝදරයා සිය මව සමඟ ඇතිකර ගත ආරවුලක් දුරදිග යාමෙන් සහෝදරයන් [...]
