2 ஊடகங்கள்
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම නච්චිකුඩා යහප්පාරු සහ යාපනය කුඩරිප්පු වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව සැප
