ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි
ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදට (23) යෙදී තිබේ.
ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදට (23) යෙදී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත අනුව ලොව පුරා ශ්‍රව්‍ය බාධිත පුද්ගලයින් මිලියන 70කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන අතර, ඔවුන් භාවිත කරන සංඥා භාෂා සංඛ්‍යාව 300කට අධිකයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමු වරට ජාත්‍යන්තර සංඥා භාෂා දිනය සමරනු ලැබුවේ 2018 වසරේදීයි. සංඥා භාෂාවට ගෞරවය හා පිළිගැනීම ලබා දෙමින් සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන අන්තර්කරණීය සමාජයක් ගොඩනැගීම අපගේ වගකීම බවද අමාත්‍යවරයා සඳහන් කළා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு