2 ஊடகங்கள்
Prime Group සහ Melwa එක්ව Port Cityහී අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය අරඹයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාම 02ක් වන Prime Group සහ Melwa එක්ව Port City Colombo හී 'මරීනා' (Marina) කලාපයෙහි අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය නිළ වශයෙන් ආරම්භ කර තිබෙනවා. කොළඹ වරාය නගරයේ පිහිටි සුවිශේෂීම ප්‍රදේශය වන යොට් නැවත්වීමට පහසුකම් ඇති, ඉන්දියානු සාගරයේ දර්ශනියම View එක ලැබෙන 'මරීනා' ඉදිරිපස වටිනාකමින් ඉහලම මෙම භුමි බාගය Prime සහ [...]
