7 ஊடகங்கள்
මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 03 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කුඩරප්පු වෙරළ ප්‍රදේශයේ ඊයේ (05) දින උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර, මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු
