නාමල් අද පාර්ලිමේන්තුවේදී කිව්ව සංවේදී කතාව
රිමාන්ඩ් බන්ධනාගාර ගතව ඉන්න පාර්ලාමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද සංවේදී හෙළිදරව්වක් කළේය. ඒ බන්ධනාගාරවල ඇති වැසිකිළි කැසිකිළි පහසුකම් පිළිබදවය. 'මේ බන්ධනාගාර මිහිපිට අපායවල් වගේ. 20 ක් දාන්න පුළුවන් කාමරේ 300 ක් ඉන්නවා. වැසිකිළි කැසිකිළි පහසුකම් හර
