2 ஊடகங்கள்
අප රටේ සිදුවිය යුත්තේ මිනිසා ඝාතනය කිරීම නොව මිනිසා ජීවත් කරවීමයි - විපක්ෂ නායක
රටේ සිදුවිය යුත්තේ මිනිසා ඝාතනය කිරීම නොව මිනිසා ජීවත් කරවිම බවත් ප්‍රශ්න ගැටලු නිර්මාණය වන විට සාකච්ඡාවෙන් අර්බුධයෙන් අදහස් හුවමාරුවෙන් දියුණු ලෝකයේ දියුණු ආකාරයට සිතා ප්‍රශ්න නිරාකරණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ ඉදිකෙරෙන රන්වැට සහිත බෝධි ප්‍රාකාරය සඳහා මුල්ගල [...]
