2 ஊடகங்கள்
මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම දිනුම වන කෝටි 62 ක මුදල ගිරාදුරුකෝට්ටේ පුද්ගලයෙකු දිනා ගනියි
ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ එක් පුද්ගලයෙකු දිනාගත් වැඩිම මුදල ජයග්‍රහණය කිරීමට ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සමත්ව තිබේ. ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් මෙහෙයවනු ලබන "කප්රුක" ලොතරැයියේ විශේෂ දිනුම් වාරයකදී මෙම...
