ස්මිත්‍රි මන්දනාගේ සහ පලාෂ් මුචල්ගේ විවාහය අවලංගුයි
ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ ඉන්දියාවේ තරුණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ පලාෂ් මුචල් සමඟ තින්දු ව තිබූ විවාහය අවලංගු කර තිබේ.

ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ ඉන්දියාවේ තරුණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ පලාෂ් මුචල් සමඟ තින්දු ව තිබූ විවාහය අවලංගු කර තිබේ.

සමාජ මධ්‍යයේ සටහනක් තබමින් ස්මෘති මන්දනා මේ බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ඔවුන්ගේ පවුල්වල පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විවාහය අවලංගු කිරීමට හේතුවූ කාරණය හෙළිකර නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ. පලාෂ් මුචාල් සමඟ විවාහ මංගල්‍යය කල් දැමූ වහාම, ස්මෘති මන්දනා විවාහ ගිවිස ගැනීම සහ පූර්ව විවාහ උත්සවවලට අදාළ සියලුම ඡායාරූප සහ වීඩියෝ අයගේ සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு