ජනපති මේ සති අන්තයේත් රට වටා.. හෙට බදුල්ලේ..
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව 18 වැනි ඉරිදා පෙරවරුවේ බදුල්ල සේනානායක ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව නිවේදනය කර තිබේ. 'අපේ ආණ්ඩුව' යන ප්රධාන තේමාව පෙරදැරි කරගනිමින් පැවැත්වෙන මෙම කාන්තා සමුළුව එදින පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත අතර, ඒ සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ එම පක්ෂයේ ජාතික මට්ටමේ නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට
