ජපාන පැරා ක්රීඩා උළෙලෙන් ශ්රී ලංකාවට අභිමානවත් රන් පදක්කමක්... ජයග්රහණයේ අයිතිකරු වූ ප්රදීප් සෝමසිරි
ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) හිදී පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේ (Asian Para Games 2026) පිරිමි මීටර් 1,500 (T46) ...

ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) හිදී පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේ (Asian Para Games 2026) පිරිමි මීටර් 1,500 (T46) ...

ජපානයේදී පැවැත්වෙන 5 වන ආසියානු පැරා ක්රීඩා උළෙලේ (Asian Para Games) කාන්තා දුර පැනීම (T47) ඉසව්වෙන් නව තරග වාර්තාවක් ද තබමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ ජනනි ධනංජනා වික්රමසිංහ සමත් වුණා. තරගය පුරාම ඉහළ දක්ෂතාවයක් පෙන්නුම් කළ ඇය, මීටර් 5.52 ක දුරක් පනිමින් මෙම රන් පදක්කමට හිමිකම් කීවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன