6 ஊடகங்கள்பிரபலமானவை
යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඔක්තෝබර් 13 වනදා
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් 13 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය (Pre-
