2 ஊடகங்கள்
අසල්වැසි රටවල සිට අපට පහර නොදෙන තාක් අප පහර දෙන්නේ නෑ..- ඉරානය ඇමරිකාව මුහුදට සීමා කරමින්..
එක්සත්ජනපදය සහ ඉස්රායලය විසින්දියත් කරන ලද යුද ක්‍රියාවලියටප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ලකළ ප්‍රහාරවලින් පීඩාවට පත්අසල්වැසි රටවලින් ඉරාන ජනාධිපතිමසූඩ් පෙසෙෂ්කියන් සමාව අයැදසිටී.අදාළරටවල් තුළින් ඉරානයට එරෙහිවප්‍රහාරයක් එල්ල නොවන තාක්කල්,එමරටවල් ඉලක්ක කරගනිමින් ඉදිරියටප්‍රහාර එල්ල නොකරන බවට දජනාධිපතිවරයා සහතික විය.ඇමරිකානුසහ ඉස්රායල ඒකාබද්ධ යුද මෙහෙයුම්හමුවේ ඉරානය දියත් කළ දරුණුප්‍රතිප්‍රහාර මාලාව මේ ව
